| නාත්තණ්ඩිය ධම්මිස්සර |
| රක්වාන රත්නාලෝක |
අවුරුදු 14 න් පහළ බාලිකා
1 වටය
22 25
2 වන වටය
25 13
3 වන වටය
.20....... 25
4 වන වටය
.19 25
වට 3 - 1 ක් ලෙස රක්වාන රත්නාලෝක විද්‍යාලය ජය හිමි කර ගත්තේය.
දක්ෂතම ක්‍රීඩිකාව - රශිනි ඉෂාරා - ධම්මිස්සර ම.ම.විද්‍යාලය
දක්ෂතම ප්‍රහාරිකාව-උදේශිකා මනෝහාරි -රක්වාන රත්නාලෝක
දක්ෂතම පන්දු සකසන්නිය-මනෝජි හර්ෂිකා-රක්වාන රත්නාලෝක
දක්ෂතම ක්‍රීඩිකාව - රශිනි ඉෂාරා - ධම්මිස්සර ම.ම.විද්‍යාලය
දක්ෂතම ප්‍රහාරිකාව-උදේශිකා මනෝහාරි -රක්වාන රත්නාලෝක
දක්ෂතම පන්දු සකසන්නිය-මනෝජි හර්ෂිකා-රක්වාන රත්නාලෝක
| නාත්තණ්ඩිය ධම්මිස්සර |
1 වටය
19 25
2 වන වටය
13 25
3 වන වටය
33 31
වට 3 - 0 ක් ලෙස මාදම්ප සේනානායකය ජය හිමිකර ගත්තේය
දක්ෂතම ක්‍රීඩකයා - රවිදු සන්දිප් තමෙල් -මාදම්ප සේනානයක
දක්ෂතම ප්‍රහාරකයා - තෂින් මලීෂ -මාදම්ප සේනානායක
දක්ෂතම ඔසවන්නා - මලීෂ රවිෂාන් - මාදම්ප සේනානායක
අවුරුදු 16 න් පහළ බාලිකා
1 වන වටය
..25 ....27
2 වන වටය
. 22. 25........
3 වන වටය
..20 25 .........
ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය වට 3 - 0 ක් ලෙස ජය හිමි කර ගත්තේය.
දක්ෂතම ක්‍රීඩිකාව - ඉමේෂා සෙව්වන්දි - ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය
දක්ෂතම ප්‍රහාරිකාව - සංජුලා කරුණාරත්න - ඇහැලියගොඩ ධර්මපාල
දක්ෂතම පන්දු සකසන්නා - සුනේත්‍රා ප්‍රියදර්ශනී - ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය
අවුරුදු 16 න් පහළ බාලක
25. .22..
2 වන වටය
.23......... 25
3 වන වටය
14.......... 25 ...........
4 වන වටය
..23........ 25..........
රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය වට 3 - 1 ක් ලෙස තරගය ජය ගත්තේය
දක්ෂතම ක්‍රිඩකයා - රවිශාන් ගුණරත්න - රාජසිංහ රුවන්වැල්ල
දක්ෂතම ප්‍රහාරකයා - ඩීජීකේ සදකැළුම් -සීදුව දවිසමර
දක්ෂතම පන්දු සකසන්නා - සුභාෂ් චතුරංග - සීදුව දවිසමසර
අවුරුදු 18 න් පහළ බාලිකා
| ආනමඩුව ම.ම.විද්‍යාලය |
| තොඩුවාව ශාන්ත අන්තෝනි |
1 වන වටය
25........ 19........
2 වන වටය
25......... 27........
3 වන වටය
25........ 17........
ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය වට 3 - 0 ක් ලෙස ජය ගත්තේය
දක්ෂතම ක්‍රීඩිකාව -අමානි කෞශල්‍යා - ආනඹඩුව මධ්‍ය මහා විද්‍යාලය
දක්ෂතම ප්‍රහාරිකාව - විලෝනි සලිදුනි - තොඩුවාව ශාන්ත අන්තෝනි
දක්ෂතම පන්දු සකසන්නිය - සෙව්වන්දිකා පියුමි හේරත් - ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය
වසරේ දක්ෂතම ක්‍රීඩිකාව -තක්ෂිලා මධුවන්ති - ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය
| සීදුව දවිසමර |
1 වන වටය
25....... 20.......
2 වන වටය
25....... 21.......
3 වන වටය
25....... 15.......
සීදුව දවිසමර විද්‍යාලය වට 3 - 0 ක් ලෙස තරගය ජය ගත්තේය
දක්ෂතම ක්‍රීඩකයා - ඉසුරු මධුශංක - සීදුව දවිසමර
දක්ෂතම ප්‍රහාරකයා -අශාන් මධුශංක - මීගමුව මාරිස්ටෙල්ලා
දක්ෂතම පන්දු සකසන්නා - විශ්ව චංකම - සීදුව දවිසමර
වසරේ දක්ෂතම ක්‍රීඩකයා -ඉසුරු මධුශංක - සීදුව දවිසමර
No comments:
Post a Comment